වෝල්ට් 230න් LED බල්බ් එකක් දල්වමු
LED බල්බ් එහෙම නැත්නම් ආලෝක විමෝචන ඩයෝඩ දැන් බහුල ලෙසම භාවිතා කරනව මේ LED බල්බ් එකක් දල්වන්න 1.8V ට වඩා වැඩි වෝල්ටීයතාවයක් ඕන කරනවා LED බල්බ් එකේ වර්ණය අනුව මේ වෝල්ටීයතාවය වෙනස් වෙනව මේ අතරින් අඩුම වෝල්ටීයතාවයක් අවශ්‍ය කරන්නෙ රතුපාට LED වලටයි ඒවගේම සුත්‍රිකා බල්බ්වලට සාපේක්ෂව LED වලට ලබා ගන්නෙ අඩු ධාරාවක් ඒ කියන්නෙ මිලි ඇම්පියර් ප්‍රමාණයක ධාරාවක්
අපේ මේ වැඩේට ලොකු වියදමක්නම් යන්නෙ නෑ ඕනෙ කරන්නෙ LED බල්බ් එකයි ප්‍රතිරෝධයකුයි විතරයි ප්‍රතිරෝධය 100 කිලෝ ඕමි එකක් මේකට 33 කිලෝ ඕමි වල සිට 220 කිලෝ ඕමි වෙනකන් ප්‍රතිරෝධ හරියනවා නමුත් ප්‍රතිරෝධය ගොඩක් අඩුවුනාම LED බල්බ් එකේ දීප්තියනම් වැඩි වෙනව හැබැයි ආයුකාලයනම් අඩු වෙනව සුදුසුම අගය තමයි 100 කිලෝ ඕමි ඒ වගේම ප්‍රතිරෝධයේ අගය වැඩිවන විට LED බල්බ් එකේ දීප්තියනම් අඩු වෙනව
මෙන්න පරිපථය

LED බල්බ් එකේ අග්‍ර මාරැ උනාට නම් අවුලක් නෑ මේ පරිපථය ප්ලග් එකකට හයිකරල විදුලිය ඇති නැති බව බලාගන්න වගේ අවස්ථාලට පාවිච්චි කරන්න පුඑවන් හිතල බලනන්නකෝ සරල පරිපථයක් වුනාට ගොඩක් අවස්ථාලට පාවිච්චි කරන්න පුඑවන්
එහෙනම් අත්හදා බලන්න
පරිපථය පුරා 230Vතියෙන නිසා කිසිම අවස්ථාවක පරිපථය අල්ලන්න එපා.
Subscribe to:
Posts (Atom)