ටෙක්නොලජි ගැන සිංහලින්

Total Pageviews

/
Powered by Blogger.
Monday, December 17, 2012

PCB Drilling Matching එකක් හදමු


     අද පෝස්ට් එකෙන් කියල දෙන්න යන්නෙ PCB Drilling Matching එකක් හදාගන්නෙ කොහොමද කියල ebay එකේ මේවගේ   Drilling Matching විකුනන්න තියෙනවා නමුත් අඩු මුදලකට ගෙදරදිම හදාගන්න පුඑවන් ක්‍රමයක් තමයි කියල දෙන්නෙ Drilling Matching එකක වැදගත්ම කොටස තමයි Drilling Chuck එක....................ඉතිරිය
Thursday, December 13, 2012

10A adjustable volt regulator



                      
කලින් Post එකේ Voltage Regulater  එකක් හැදුවනේ 1.5A මදිනේ කිව්ව වගේම  Voltage Regulater එක වැඩි කරගන්නයි යන්නෙ ටිකක් නෙවෙයි ගොඩක්ම වැඩි කරගන්නයි යන්නෙ 10A ක් ඇතිනේද මෙන්න .................ඉතිරිය.......

Monday, December 10, 2012

Power supply Unit එකක් හදමු

                                    කලින් පෝස්ට් එකේදි බල සැපයුම් ගැන ටිකක් කථා කරානේ ඉතින් ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අයට Circuit හදන අයට කොටින්ට කියනවනම් ඉලෙක්ට්‍රොනික් උණ තියෙන අයට අවශ්‍යම දෙයක් තමයි Power supply (විචල්‍ය බල සැපයුම් ඒකකය)  මේ වගේ එකක් කඩෙන් මිලදී ගන්න පුඑවන් ඒත් ඉතින් අපිටම එකක් හදා ගන්න පුඑවන්කම තියෙද්දි මොකටද කඩෙන් ගන්නෙ අනික අපිම හදා ගත්ත එකක් පාවිච්චිකරද්දි ඒකෙ පොඩි ගතියකුත් තියෙනවනේ අපි හදන්න යන්නෙ 1V - 15V අතර විවධ වෝල්ටීයතා ගන්න පුඑවන් ............................ඉතිරිය
Saturday, December 8, 2012

අපි නොදන්න PWM

                  PWM මොකක්ද මේ  PWM  Pulse-width modulation කියල තමයි හදුන්වන්නෙ ඉතින් මොනවද PWM වලන් කරන්න් පුඑවන් microcontroller ගැන දන්න අයනම් මේ ගැන දන්නවත් ඇති හැබැයි නොදන්න අයත් ඉන්නවනේ අපි බලමු (PWM ) Pulse-width modulation කොහොමද ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අයට වැදගත් වෙන්නෙ කියල ඉතිරිය............................ 
Saturday, July 7, 2012
UPS බැටරිය  නරක්වෙලාද ? මෙන්න විසදුම
පරිගණකය පාච්චි කරන හැමෝම දන්න දෙයක්නෙ  UPS එක UPS ගත්ත දවස් වලම විනාඩි 20 ක් විතර බැටරියෙන් වැඩ කලාට කල් යනකොට මේ කාලය ටික ටික අඩුවෙනවනේ සමහර විට පරිගණකය පරිගණකය shut down කරගන්න කාලය මදි වෙන තරමටම කාලය අඩුවෙනවා එතකොට තියෙන විසදුම තමයි අඑත් බැට්රියක් දාන එක ඉතින් මේකට රැපියල්   1500 ක් විතර  ඉතිරිය.............................

PIC Programming ගැන ඔබත් උනන්දුද ? (2 කොටස)


PIC Programming  part 2

                පසුගිය ලිපියෙන් අපි Programmer එකක් හදන විදිය ඉගෙන ගත්තනෙ අද අපි බලමු මේකෙන් කොහොමද PIC එකක් Program කරන්නෙ කියල
ඉස්සෙල්ලිම අපිට මේ වැඩේට ඹ්නෙ software එක Download කරගන්න ඕනෙ මේකට WinPIC  හෝ   ICprog   දෙකන් එකක් ..... ඉතිරිය..................................















Monday, April 9, 2012

PIC Programming ගැන ඔබත් උනන්දුද ? මෙන්න කියවන්න

      

                              PIC IC  Programming කරන්න විශේෂ hardware ඕනෙ කරනවා මේ සදහා විවිධ Programmer තිබුනත් අපිට මේකක් හදා ගන්නත් පුඑවන් මම මේ Programmer කිහිපයක්ම හදල බැඑව ඒවගෙන් සාර්ථක වුන Programmer එකක Circuit එකක් තමයි මේක මේ Programmer හදුන්වන්නෙ JDM Programmer  කියල මේක පරිගණකයට සම්බන්ද කරන්නෙ serial Port එකටයි (ශ්‍රේණිගත තොටුපලට ) මේ   Programmer එක පාව්ච්චි කරන්න පුඑවන්  PIC16F 628    සහ  PIC16F84 යන Micro control දෙකටම          ඉතිරිය..............................
Monday, March 5, 2012
PCB හදමු 02
අපි ගියපාර Post එකෙන් PCB artwork එකක් හදා ගන්නෙ කොහොමද කියල දැනගත්තනෙ අද අපි බලමු PCB එකේ ඉතිරි වැඩටික කොහොමද කරගන්නෙ කියල මේකට විවධ ක්‍රම තියෙනව Toner transfer ක්‍රමය තමයි අපි පාවිච්චි කරන්නෙ ගෙදරදි පහසුවෙන් ගුණාත්මකව PCB හදා ගන්න පුඑවන් ක්‍රමය තමයි Toner transfer  ක්‍රමය
මේකට මුලින්ම PCB artwork හදාගන්න ඕනෙ නැත්තන් PCB artwork එකක් internet එකෙනුත් පහසුවෙන් හොයා ගන්න පුඑවන්.............
   ඉතිරිය...................
Saturday, March 3, 2012
PCB හදමු 01
 
ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු  අය දන්නවනෙ PCB කියන්නෙ මොනවද කියල Printed Circuit Board එහෙමත් නැත්තම් මුද්‍රත පරිපථ පුවරැ කියල හදුන්වන්නෙත් මේකම තමයි  Circuit එකක් නිවරදිව පිලිවෙලට හදා ගන්න නම් PCB තමයි හොදම ක්‍රමය PCB හදන ක්‍රම කිහිපයක්ම තියෙනවා ඒ වගේම PCB නිපදවීම පියවර ගනනාවක් තියෙනවා ...............
 ඉතිරිය............
Saturday, February 11, 2012

ට්‍රාන්ස්සිස්ටර් ටෙස්ටරයක් හදමු



ඉලෙක්ට්‍රොනික් ඉතිහාසයේ විප්ලවයක් කරපු උපාංගයක් කමයි ට්‍රාන්ස්සිස්ටය අද මේ තරම් දියුණු තාක්ෂණයක් දියුණු උපකරන බිහි වෙන්න ප්‍රධානම හේතුවක් උනා මේ  ට්‍රාන්ස්සිස්ටය
අද මම කියල දෙන්න යන්නෙ ට්‍රාන්ස්සිස්ටර් ටෙස්ටරයක් හදා ගන්න විදියයි මේක නිකම්ම ට්‍රාන්ස්සිස්ටර් ටෙස්ටරයක්  නෙවෙයි In Circuit tester එකක් ඒ කියන්නෙ ට්‍රාන්ස්සිස්ටරයක් පරිපථයක තියෙද්දිම ටෙස්ට් කරන්න පුඑවන්  ට්‍රාන්ස්සිස්ටර් ගලව ගලව මල්ටි මීටරයෙන් මැන මැන චාටර් කන්න ඔනෙත් නෑ තව එකක් මේකෙන්.........

ඉතිරිය ....................
Thursday, February 9, 2012

වෝල්ට් 230න් LED බල්බ් එකක් දල්වමු



LED බල්බ් එහෙම නැත්නම් ආලෝක විමෝචන ඩයෝඩ දැන් බහුල ලෙසම භාවිතා කරනව මේ  LED බල්බ් එකක් දල්වන්න 1.8V ට වඩා වැඩි වෝල්ටීයතාවයක් ඕන කරනවා LED බල්බ් එකේ වර්ණය අනුව මේ වෝල්ටීයතාවය වෙනස් වෙනව මේ අතරින් අඩුම වෝල්ටීයතාවයක් අවශ්‍ය කරන්නෙ රතුපාට  LED වලටයි ඒවගේම සුත්‍රිකා බල්බ්වලට සාපේක්ෂව LED වලට ලබා ගන්නෙ අඩු ධාරාවක් ඒ කියන්නෙ මිලි ඇම්පියර් ප්‍රමාණයක ධාරාවක්...................

ඉතිරිය..............
Wednesday, February 8, 2012

රෑට ලයිට් ඩිම්ද ? මෙනන් විසදුම.

ඔයාල හැමෝම දන්නවනේ අපේ නිවෙස්වලට ලැබෙන ප්‍රධාන විදුලිය වෝල්ට් 230 ක් කියල මේ විදුලිය විදුලි බලාගාරවල ඉදල සෑහෙන පරිවර්ථන ගොඩක් කරල තමයි මේ විදියට ගෙවල්වලට  ලැබෙන්නෙ ඉතින් මේ විදුලිය හැම වෙලේම 230 V අගයේම පවතින්නෙ නැ ගෙඩක් වෙලාවට දවල් කාලයේ 210V ත්  240V අතර අගයක් ගන්නවා මෙහෙම වෙනස් වෙන්නත් හේතු ගොඩක් තියෙනවා  බලාගාරවලින් නිපදවන විදුලිය සම්ප්‍රේෂණය සදහා 132000V ක පමණ වෝල්ටීයතාවයට පත්කරනවා.....................
ඉතිරිය...................