Monday, December 17, 2012
PCB Drilling Matching එකක් හදමු
අද පෝස්ට් එකෙන් කියල දෙන්න යන්නෙ PCB Drilling Matching එකක් හදාගන්නෙ කොහොමද කියල ebay එකේ මේවගේ Drilling Matching විකුනන්න තියෙනවා නමුත් අඩු මුදලකට ගෙදරදිම හදාගන්න පුඑවන් ක්‍රමයක් තමයි කියල දෙන්නෙ Drilling Matching එකක වැදගත්ම කොටස තමයි Drilling Chuck එක....................ඉතිරිය
Thursday, December 13, 2012
10A adjustable volt regulator

Monday, December 10, 2012
Power supply Unit එකක් හදමු
කලින් පෝස්ට් එකේදි බල සැපයුම් ගැන ටිකක් කථා කරානේ ඉතින් ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අයට Circuit හදන අයට කොටින්ට කියනවනම් ඉලෙක්ට්‍රොනික් උණ තියෙන අයට අවශ්‍යම දෙයක් තමයි Power supply (විචල්‍ය බල සැපයුම් ඒකකය) මේ වගේ එකක් කඩෙන් මිලදී ගන්න පුඑවන් ඒත් ඉතින් අපිටම එකක් හදා ගන්න පුඑවන්කම තියෙද්දි මොකටද කඩෙන් ගන්නෙ අනික අපිම හදා ගත්ත එකක් පාවිච්චිකරද්දි ඒකෙ පොඩි ගතියකුත් තියෙනවනේ අපි හදන්න යන්නෙ 1V - 15V අතර විවධ වෝල්ටීයතා ගන්න පුඑවන් ............................ඉතිරිය
Saturday, December 8, 2012
අපි නොදන්න PWM
PWM මොකක්ද මේ PWM Pulse-width modulation කියල තමයි හදුන්වන්නෙ ඉතින් මොනවද PWM වලන් කරන්න් පුඑවන් microcontroller ගැන දන්න අයනම් මේ ගැන දන්නවත් ඇති හැබැයි නොදන්න අයත් ඉන්නවනේ අපි බලමු (PWM ) Pulse-width modulation කොහොමද ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අයට වැදගත් වෙන්නෙ කියල ඉතිරිය............................
Saturday, July 7, 2012
UPS බැටරිය නරක්වෙලාද ? මෙන්න විසදුම
පරිගණකය පාච්චි කරන හැමෝම දන්න දෙයක්නෙ UPS එක UPS ගත්ත දවස් වලම විනාඩි 20 ක් විතර බැටරියෙන් වැඩ කලාට කල් යනකොට මේ කාලය ටික ටික අඩුවෙනවනේ සමහර විට පරිගණකය පරිගණකය shut down කරගන්න කාලය මදි වෙන තරමටම කාලය අඩුවෙනවා එතකොට තියෙන විසදුම තමයි අඑත් බැට්රියක් දාන එක ඉතින් මේකට රැපියල් 1500 ක් විතර ඉතිරිය.............................
පරිගණකය පාච්චි කරන හැමෝම දන්න දෙයක්නෙ UPS එක UPS ගත්ත දවස් වලම විනාඩි 20 ක් විතර බැටරියෙන් වැඩ කලාට කල් යනකොට මේ කාලය ටික ටික අඩුවෙනවනේ සමහර විට පරිගණකය පරිගණකය shut down කරගන්න කාලය මදි වෙන තරමටම කාලය අඩුවෙනවා එතකොට තියෙන විසදුම තමයි අඑත් බැට්රියක් දාන එක ඉතින් මේකට රැපියල් 1500 ක් විතර ඉතිරිය.............................
PIC Programming ගැන ඔබත් උනන්දුද ? (2 කොටස)

PIC Programming part 2
පසුගිය ලිපියෙන් අපි Programmer එකක් හදන විදිය ඉගෙන ගත්තනෙ අද අපි බලමු මේකෙන් කොහොමද PIC එකක් Program කරන්නෙ කියල
ඉස්සෙල්ලිම අපිට මේ වැඩේට ඹ්නෙ software එක Download කරගන්න ඕනෙ මේකට WinPIC හෝ ICprog දෙකන් එකක් ..... ඉතිරිය..................................
Monday, April 9, 2012

PIC IC Programming කරන්න විශේෂ hardware ඕනෙ කරනවා මේ සදහා විවිධ Programmer තිබුනත් අපිට මේකක් හදා ගන්නත් පුඑවන් මම මේ Programmer කිහිපයක්ම හදල බැඑව ඒවගෙන් සාර්ථක වුන Programmer එකක Circuit එකක් තමයි මේක මේ Programmer හදුන්වන්නෙ JDM Programmer කියල මේක පරිගණකයට සම්බන්ද කරන්නෙ serial Port එකටයි (ශ්‍රේණිගත තොටුපලට ) මේ Programmer එක පාව්ච්චි කරන්න පුඑවන් PIC16F 628 සහ PIC16F84 යන Micro control දෙකටම ඉතිරිය..............................
Subscribe to:
Posts (Atom)





