ටෙක්නොලජි ගැන සිංහලින්

Total Pageviews

/
Powered by Blogger.
Monday, December 17, 2012

PCB Drilling Matching එකක් හදමු


     අද පෝස්ට් එකෙන් කියල දෙන්න යන්නෙ PCB Drilling Matching එකක් හදාගන්නෙ කොහොමද කියල ebay එකේ මේවගේ   Drilling Matching විකුනන්න තියෙනවා නමුත් අඩු මුදලකට ගෙදරදිම හදාගන්න පුඑවන් ක්‍රමයක් තමයි කියල දෙන්නෙ Drilling Matching එකක වැදගත්ම කොටස තමයි Drilling Chuck එක....................ඉතිරිය
Thursday, December 13, 2012

10A adjustable volt regulator



                      
කලින් Post එකේ Voltage Regulater  එකක් හැදුවනේ 1.5A මදිනේ කිව්ව වගේම  Voltage Regulater එක වැඩි කරගන්නයි යන්නෙ ටිකක් නෙවෙයි ගොඩක්ම වැඩි කරගන්නයි යන්නෙ 10A ක් ඇතිනේද මෙන්න .................ඉතිරිය.......

Monday, December 10, 2012

Power supply Unit එකක් හදමු

                                    කලින් පෝස්ට් එකේදි බල සැපයුම් ගැන ටිකක් කථා කරානේ ඉතින් ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අයට Circuit හදන අයට කොටින්ට කියනවනම් ඉලෙක්ට්‍රොනික් උණ තියෙන අයට අවශ්‍යම දෙයක් තමයි Power supply (විචල්‍ය බල සැපයුම් ඒකකය)  මේ වගේ එකක් කඩෙන් මිලදී ගන්න පුඑවන් ඒත් ඉතින් අපිටම එකක් හදා ගන්න පුඑවන්කම තියෙද්දි මොකටද කඩෙන් ගන්නෙ අනික අපිම හදා ගත්ත එකක් පාවිච්චිකරද්දි ඒකෙ පොඩි ගතියකුත් තියෙනවනේ අපි හදන්න යන්නෙ 1V - 15V අතර විවධ වෝල්ටීයතා ගන්න පුඑවන් ............................ඉතිරිය
Saturday, December 8, 2012

අපි නොදන්න PWM

                  PWM මොකක්ද මේ  PWM  Pulse-width modulation කියල තමයි හදුන්වන්නෙ ඉතින් මොනවද PWM වලන් කරන්න් පුඑවන් microcontroller ගැන දන්න අයනම් මේ ගැන දන්නවත් ඇති හැබැයි නොදන්න අයත් ඉන්නවනේ අපි බලමු (PWM ) Pulse-width modulation කොහොමද ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අයට වැදගත් වෙන්නෙ කියල ඉතිරිය............................