Saturday, February 11, 2012
ට්‍රාන්ස්සිස්ටර් ටෙස්ටරයක් හදමු
ඉලෙක්ට්‍රොනික් ඉතිහාසයේ විප්ලවයක් කරපු උපාංගයක් කමයි ට්‍රාන්ස්සිස්ටය අද මේ තරම් දියුණු තාක්ෂණයක් දියුණු උපකරන බිහි වෙන්න ප්‍රධානම හේතුවක් උනා මේ ට්‍රාන්ස්සිස්ටය
අද මම කියල දෙන්න යන්නෙ ට්‍රාන්ස්සිස්ටර් ටෙස්ටරයක් හදා ගන්න විදියයි මේක නිකම්ම ට්‍රාන්ස්සිස්ටර් ටෙස්ටරයක් නෙවෙයි In Circuit tester එකක් ඒ කියන්නෙ ට්‍රාන්ස්සිස්ටරයක් පරිපථයක තියෙද්දිම ටෙස්ට් කරන්න පුඑවන් ට්‍රාන්ස්සිස්ටර් ගලව ගලව මල්ටි මීටරයෙන් මැන මැන චාටර් කන්න ඔනෙත් නෑ තව එකක් මේකෙන්.........
ඉතිරිය ....................
Thursday, February 9, 2012
වෝල්ට් 230න් LED බල්බ් එකක් දල්වමු
LED බල්බ් එහෙම නැත්නම් ආලෝක විමෝචන ඩයෝඩ දැන් බහුල ලෙසම භාවිතා කරනව මේ LED බල්බ් එකක් දල්වන්න 1.8V ට වඩා වැඩි වෝල්ටීයතාවයක් ඕන කරනවා LED බල්බ් එකේ වර්ණය අනුව මේ වෝල්ටීයතාවය වෙනස් වෙනව මේ අතරින් අඩුම වෝල්ටීයතාවයක් අවශ්‍ය කරන්නෙ රතුපාට LED වලටයි ඒවගේම සුත්‍රිකා බල්බ්වලට සාපේක්ෂව LED වලට ලබා ගන්නෙ අඩු ධාරාවක් ඒ කියන්නෙ මිලි ඇම්පියර් ප්‍රමාණයක ධාරාවක්...................
ඉතිරිය..............
Wednesday, February 8, 2012
රෑට ලයිට් ඩිම්ද ? මෙනන් විසදුම.
ඔයාල හැමෝම දන්නවනේ අපේ නිවෙස්වලට ලැබෙන ප්‍රධාන විදුලිය වෝල්ට් 230 ක් කියල මේ විදුලිය විදුලි බලාගාරවල ඉදල සෑහෙන පරිවර්ථන ගොඩක් කරල තමයි මේ විදියට ගෙවල්වලට ලැබෙන්නෙ ඉතින් මේ විදුලිය හැම වෙලේම 230 V අගයේම පවතින්නෙ නැ ගෙඩක් වෙලාවට දවල් කාලයේ 210V ත් 240V අතර අගයක් ගන්නවා මෙහෙම වෙනස් වෙන්නත් හේතු ගොඩක් තියෙනවා බලාගාරවලින් නිපදවන විදුලිය සම්ප්‍රේෂණය සදහා 132000V ක පමණ වෝල්ටීයතාවයට පත්කරනවා.....................
ඉතිරිය...................
ඉතිරිය...................
Subscribe to:
Posts (Atom)



