Monday, December 10, 2012
Power supply Unit එකක් හදමු
කලින් පෝස්ට් එකේදි බල සැපයුම් ගැන ටිකක් කථා කරානේ ඉතින් ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අයට Circuit හදන අයට කොටින්ට කියනවනම් ඉලෙක්ට්‍රොනික් උණ තියෙන අයට අවශ්‍යම දෙයක් තමයි Power supply (විචල්‍ය බල සැපයුම් ඒකකය) මේ වගේ එකක් කඩෙන් මිලදී ගන්න පුඑවන් ඒත් ඉතින් අපිටම එකක් හදා ගන්න පුඑවන්කම තියෙද්දි මොකටද කඩෙන් ගන්නෙ අනික අපිම හදා ගත්ත එකක් පාවිච්චිකරද්දි ඒකෙ පොඩි ගතියකුත් තියෙනවනේ අපි හදන්න යන්නෙ 1V - 15V අතර විවධ වෝල්ටීයතා ගන්න පුඑවන් ............................ඉතිරිය
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment