ට්‍රාන්ස්සිස්ටර් ටෙස්ටරයක් හදමු
ඉලෙක්ට්‍රොනික් ඉතිහාසයේ විප්ලවයක් කරපු උපාංගයක් කමයි ට්‍රාන්ස්සිස්ටය අද මේ තරම් දියුණු තාක්ෂණයක් දියුණු උපකරන බිහි වෙන්න ප්‍රධානම හේතුවක් උනා මේ ට්‍රාන්ස්සිස්ටය
අද මම කියල දෙන්න යන්නෙ ට්‍රාන්ස්සිස්ටර් ටෙස්ටරයක් හදා ගන්න විදියයි මේක නිකම්ම ට්‍රාන්ස්සිස්ටර් ටෙස්ටරයක් නෙවෙයි In Circuit tester එකක් ඒ කියන්නෙ ට්‍රාන්ස්සිස්ටරයක් පරිපථයක තියෙද්දිම ටෙස්ට් කරන්න පුඑවන් ට්‍රාන්ස්සිස්ටර් ගලව ගලව මල්ටි මීටරයෙන් මැන මැන චාටර් කන්න ඔනෙත් නෑ තව එකක් මේකෙන් නොදන්න ට්‍රාන්ස්සිස්ටරයක අග්‍ර හදුනාගන්නත් ඒක NPN ට්‍රාන්ස්සිස්ටරක්ද නැත්නම් PNP ට්‍රාන්ස්සිස්ටරක්ද කියල හොයා ගන්නත් පුඑවන් මරැ නේද?
හරි දැන් වැඩේට බහිමු මෙන්න අවශ්‍ය උපාංග
මෙන්න පරිපථය
PCB එක මෙතනින් බාගන්න
PCB එක මෙතනින් බාගන්න
E C B අග්‍ර වලට පාට 3 කින් වයර් 3ක් පාස්සගන්න ඒ අග්‍ර ට්‍රාන්ස්සිස්ටරයේ අග්‍ර වලට සම්බන්ද කල විට ට්‍රාන්ස්සිස්ටරය හොද තත්වයේ ඇත්නමි PNP හෝ NPN ට අදාල LED බල්බය Automatic වේ
එහෙනම් ඔයාලත් අත්හදා බලන්න අවුලක් තිබුනොත් අහන්න

Subscribe to:
Posts (Atom)

.jpg)