Original car charger එකක් හදමු
Original car charger එකක් කඩෙන් ගන්න ගියොත් සෑහෙන ගානක් වෙනවනේ Original car charger එකක් හොයා ගන්නත් හරිම අමාරැයිනෙ ඒ මදිවට කඩකාරයොත් බාල charger ඇගේ ගහන්න බලාගෙනනෙ ඉන්නෙ ඉතින් කඩෙන් සාමාන්‍ය වාජර් එකක් අරගෙන Original එකක් විදියට හදාගන්න තියෙනවනම් මරැ නේද අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ඒ වගේ ගැජට් එකක් ගැන
සාමාන්‍යයෙන් වෙළද පොලේ රැපියල් 150 කට විතර ගන්න පුඑවන් චාජරයක් මේ වැඩේට හොයා ගන්න වෙනවා වැඩ නොකරන එකක් උනත් අවුලක් නෑ තව....... උපකරණ ටිකකුත් ඔනෙ කරනවා මෙන්න පරිපථය හදන්නත් හරිම ලේසියි
7805 කියන්නෙ රෙගියුලේටර් IC එකක් බැඑ බැල්මට පේන්නෙ Transsister එකක් වගෙයි
හරි දැන් ඉතින් චාජරේ පරන Circuit එක ගලවල අයින් කරන්න අඑත් Circuit එක හයි කරන්න Circuit එක හයිකරන කොට හරියට ධන ඍණ අග්‍ර නිවරදිව සවි කරන්න 7805 රෙගියුලේටර් IC එක රත් වෙනව නම් heat sink එකක් හරි ඇඑමිනියම් කෑල්ලක් සවි කරන්න
සාමාන්‍යයෙන් වෙළද පොලේ රැපියල් 150 කට විතර ගන්න පුඑවන් චාජරයක් මේ වැඩේට හොයා ගන්න වෙනවා වැඩ නොකරන එකක් උනත් අවුලක් නෑ තව....... උපකරණ ටිකකුත් ඔනෙ කරනවා මෙන්න පරිපථය හදන්නත් හරිම ලේසියි
හරි දැන් ඉතින් චාජරේ පරන Circuit එක ගලවල අයින් කරන්න අඑත් Circuit එක හයි කරන්න Circuit එක හයිකරන කොට හරියට ධන ඍණ අග්‍ර නිවරදිව සවි කරන්න 7805 රෙගියුලේටර් IC එක රත් වෙනව නම් heat sink එකක් හරි ඇඑමිනියම් කෑල්ලක් සවි කරන්න මෙන්න හදපු Circuit එකක්
හරි එහෙනම් අත්හදා බලන්න ප්‍රශ්න තිබුනොත් අහන්නකෝ.......
Subscribe to:
Posts (Atom)




