PCB හදමු 01
ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අය දන්නවනෙ PCB කියන්නෙ මොනවද කියල Printed Circuit Board එහෙමත් නැත්තම් මුද්‍රත පරිපථ පුවරැ කියල හදුන්වන්නෙත් මේකම තමයි Circuit එකක් නිවරදිව පිලිවෙලට හදා ගන්න නම් PCB තමයි හොදම ක්‍රමය PCB හදන ක්‍රම කිහිපයක්ම තියෙනවා ඒ වගේම PCB නිපදවීම පියවර ගනනාවක් තියෙනවා අපි අද කරන්න යන්නෙ PCB නිපදවීමේ පළමු පියවර PCB design කරන්නෙ කොහොමද කියලයිමේකට ගොඩක් Software තියෙනවා මම පාවිච්චි කරන්නෙ Circuit Wizard කියන Software එකයි
වීඩියෝව නරඹන්න
Subscribe to:
Posts (Atom)
