ටෙක්නොලජි ගැන සිංහලින්

Total Pageviews

/
Powered by Blogger.

PIC Programming ගැන ඔබත් උනන්දුද ? 2 කොටස


පසුගිය ලිපියෙන් අපි Programmer එකක් හදන විදිය ඉගෙන ගත්තනෙ අද අපි බලමු මේකෙන් කොහොමද PIC එකක් Program කරන්නෙ කියල
ඉස්සෙල්ලිම අපිට මේ වැඩේට ඹ්නෙ software එක Download කරගන්න ඕනෙ මේකට WinPIC  හෝ   ICprog   දෙකන් එකක් හොදයි මම බාවිතා කරන්නෙ ICprog  මෙන්න තියෙනවා ලින්ක් එක


http://www.ic-prog.com/download.html
http://www.electronicecircuits.com/electronic-software/winpic-pic-programmer-software-download


 Programmer එකට PIC එක නිවරදිව දාගන්න ඕනෙ හරි දැන් program එක run කරගන්න
මේ  program එකේ  Setting  > Hardware  >  වල JDM  Programmer විදියටත් අදාල  COM port එකත් 
නිවරදිව සකස් කරන්න

 
ඊලගට අදාල PIC එකත් තෝරන්න 
  Setting  > Hardware check  වල ඇති Enable clock එක Click කල විට  Programmer එකේ LED එක Off  වෙනවානම් Programmer එක අපේ වැඩේට සුදානම්

දැන් අපි .hex File එක File >open  වලින්  open කරගෙන Program කරන්න පුඑවන් ඒ වගේම PIC එක Erase කරන්න   PIC එක read කරන්න වගේ දේවලුත් මේකෙන් කරන්න පුඑවන් උත්සහ කරල බලන්න