ටෙක්නොලජි ගැන සිංහලින්

Total Pageviews

/
Powered by Blogger.

PIC Programming ගැන ඔබත් උනන්දුද ? මෙන්න කියවන්න

                         Micro control  එහෙමත් නැත්තම් PIC IC යොදාගෙන කරන Circuit ගැන ඔබත් උන්නදු වෙනවානම් මේ ලිපිය වැදගත් වෙයි කියල හිතනවා මමත් මේ ගැන ඉගෙන ගනිමිනුයි ඉන්නෙ මමත් මේ ගැන ලිපි බලල තමයි   ඉගෙන ගන්නෙ මෙන්න මේ link වල තියෙනවා මැක්සා ලිපි ටිකක් බලන්නකෝ

http://www.ent.mrt.ac.lk/web/knowledgebase/index.xml
http://www.tech-handiya.com/electricalandelectronics/62-pic-qq-qq-.html#axzz1kjoGpCQa
http://pic-progamming.blogspot.com/2010/07/introduction-to-pic.html

 PIC IC  Programming කරන්න විශේෂ hardware ඕනෙ කරනවා මේ සදහා විවිධ Programmer තිබුනත් අපිට මේකක් හදා ගන්නත් පුඑවන් මම මේ Programmer කිහිපයක්ම හදල බැඑව ඒවගෙන් සාර්ථක වුන Programmer එකක Circuit එකක් තමයි මේක මේව හදුන්වන්නෙ JDM Programmer  කියල මේක පරිගණකයට සම්බන්ද කරන්නෙ serial Port එකටයි (ශ්‍රේණිගත තොටුපලට ) මේ   Programmer එක පාව්ච්චි කරන්න පුඑවක් PIC16F 628    සහ  PIC16F84 යන Micro control දෙකටම


                               මේ සදහා පරිගණකයේ  serial Port එකක් තිබිය යුතුයි නැතිනම් serial Port  තිබෙන card එකක් PIC Express Slot එකකට සවිකරල භාවතා කරන්නත් පුඑවන් ඊලගට මේ  serial Port එකට හරියන Serial port Cable එකක් හොයා ගන්න ඕනෙ මේක සුඑ මුදලකට මිලදී ගන්න පුඑවන් (සමහර UPS සමග මේ වගේ  Serial port Cable දෙනව පාවිච්චි නොකරන කෙනෙක්ගෙන් ඉල්ල ගන්නත් පුඑවන් )
                
 Serial port Cable එකේ PIN Numbers ඒකෙම Print කරල තියෙනවා නිවරදිව  PIN Numbers   Circuit එකට සවි කරන්න අමතක කරන්න එපා   තව උපකරණ ටිකක් හොයා ගන්න තියෙනවා ඒව පහසුවෙන් හොයා ගන්න පුඑවන් ඒව
හරි දැන් වැඩේට බහිමු මෙන්න Circuit Diagram එක

Circuit එක හදන්න Vero Board එකක් පාවිච්චි කරන්න ඒ වගේම හොද IC Base එකක් පාවිච්චි කරන්න







මේ විදියට Serial port  socket එකක් හොයා ගන්න අමාරැනම් කෙලින්ම වයර් එක පාස්සන්න
හරි දැන් නැවතවරක් Circuit එක හරිද කියල බලන්න මොකද Computer එක බේරගන්නත් ඕනෙනෙ පරිපථය 



හරියට හැදුවනම් Micro control එක සවිකරාම LED එක දැල්වේවි ඔන්න PIC IC  Programming  hardware එක හරි ඊලග ලිපියෙන් බලමු කොහොමද මේකෙන්  Program කරන්නෙ කියල