අපි නොදන්න PWM
PWM මොකක්ද මේ PWM කියන්නෙ Pulse-width modulation කියල තමයි හදුන්වන්නෙ ඉතින් මොනවද PWM වලන් කරන්න් පුඑවන් microcontroller ගැන දන්න අයනම් මේ ගැන
දන්නවත් ඇති හැබැයි නොදන්න අයත් ඉන්නවනේ අපි බලමු (PWM ) Pulse-width modulation කොහොමද ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අයට වැදගත්
වෙන්නෙ කියල
මේ ගැන කථා කරන්න කලින් Voltage ගැන ටිකක් කථා කරන්න වෙනවා අපි විවිද පරිපථවල විවිද වෝල්ටීයතාවයන්
යොදා ගන්නවානේ ඉතින් මේවට අවශ්‍ය වෝල්ටීයතාවයන් ලබා ගන්න විචල්‍ය
වෝල්ටීයතා සැපයුම් යොදා ගන්නවා මේවා බොහොමයක්ම තියෙන්නෙ Linear regulated power supply
LM 317 , 7805 ,7809,
7812 මේවගේ
regulate IC පාව්ච්චි කරල හදන Circuit මේ ගනයටයි අයිති වෙන්නෙ පහත ප්‍රස්ථාරයේ තියෙන්නෙ කාලයත් සමග වෝල්ටීයතාවය වෙනස්වෙන ආකාරයයි
පළවෙනියට තියෙන්නෙ AC විදුලිය කාලයත් සමග වෙන්ස්වන ආකාරයයි දෙවනියට DC තියෙන්නෙ කාලයත්
සමග වෙන්ස්වන ආකාරයයි
වෝල්ටීයතාවය වෙනස් වෙනකොට ප්‍රස්ථාරයේ Y අක්ෂයේ වෙනස් වීම තමයි සිද්ද වෙන්නෙඒ කියන්නනෙ V (Voltage) වැඩි වෙනවිට Y අක්ෂයේ අගය වැඩි වෙනව V (Voltage) අඩු වෙනවිට Y අක්ෂයේ අගය අඩු වෙනව අපි Circuit එකකට බැටරි තව තව බැටරි සම්බන්ද කරනවා වගේ වැඩක් කමයි වෙන්නෙ දැන් බලමු (PWM ) Pulse-width
modulation වලදි වෙන්නෙ මොකක්ද
කියල PWM වලදි Pulse එකක් (ස්පන්දයක්) විදියට තමයි V (Voltage) එක තියෙන්නෙ ඒ කියන්නෙ මෙන්න මෙහෙම
එතකොට V (Voltage) වෙනස් කරන්නෙ Pulse එකේ Ymin අගය තියෙන කාලය වෙනස්
කරලයි Ymin තියෙන කාලය වැඩි කරවිට V (Voltage) අඩු වෙනවා ඒ වගේම Ymin තියෙන කාලය අඩු කරවිට V (Voltage) වැඩි වෙනවා ප්‍රතිදාන වෝල්ටීය තාවය වෙන්නෙ මේ අගයන් වල මධ්‍යන්‍ය
අගයක් පහල තියෙන ප්‍රස්ථාර දෙකත් බලන්නකෝ එතනෙට වැඩේ තේරෙයි
හරි මේක ගැන ඉගෙන ගෙන විකරක් වැඩක් නෑනෙ PWM වලින් වැඩක්
ගන්නත් එපැයි මෙන්න හදල බලන්න
මෙන්න PCB එක
Subscribe to:
Posts (Atom)






