ටෙක්නොලජි ගැන සිංහලින්

Total Pageviews

/
Powered by Blogger.
Wednesday, December 21, 2011
auto spray එකක් refill කරමුද?

 හරි ඔන්න එහෙනම් හාහා පුරා කියල ඔයාලට කියල දෙන්න යන්නෙ auto spray එකක් refill කරන විදිය දන්නවනෙ ඉතින් අපි  auto spray (tor  spray) එකක් පාවිච්චි කරල ඉවර වුනාම ඒක විසි කරන එකනෙ කරන්නෙ ඉතින් මෙහෙම refill කරල ආයෙ පාවිච්චි කරන්න පුලුවන්නම් නියමයි නේද?
                              මේකට මෙන්න මේ බඩු ටික හොයා ගන්න වෙනවා ලොකු වියදමක් යන්නේ නෑ ඉවත දමන දේවල් වලින් මේවා හොයා ගන්න පුඑවන්
     ඉතිරිය.........



CFL එකක් repair කරමු

                     හරි ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කැඩිච්ච CFL එකක් repair කරගන්නෙ කොහොමද කියල ඕගොල්ලො දන්නවනේ සුසංහිත ප්‍රතිදීප්ත බල්බ් තේරෙන භාෂාවෙන් කිව්වොත් CFL එකක් පිච්චුනොත් අපි ඒව විසිකරල දානවනේ ඒකෙන් පරිසරයට විශාල හානියකුත් සිදුවෙනවා මොකද මේවාගේ ශරීරටය අහිතකර බැරලෝහ කිහිපයක්ම තියෙනවා ඉතින CFL එකක් විසි නොකර නැවත පාවිච්චියට ගන්න තියෙනවානම්........
        ඉතිරිය........


ඔබේ වාහනයත් දුම් පරීක්ෂණයෙන් අසමත්ද ?


වාහන දුම් පරීක්ෂාව 2003 ජුනි 30 වැනි දින නිකුත් කරන ලද 1295/11 දරන ගැසට්‌ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය ඒක නිසාම ඉතින් වාහන ලියාපදිචි කරන්න ගියාම හැමෝටම මේ කට්ට කන්න වෙනවනේ අඑත්  වාහන වලට මේ ටෙස්ට් එක ලොකු වදයක් නොවුනට ටිකක් පරන  වාහන වලට  දුම් පරීක්ෂාව කරගන්න ගියාම වාහන එපාම වෙනවානේද?  ........
        ඉතිරිය.........



0 comments: