කලින් පෝස්ට් එකේදි බල සැපයුම් ගැන ටිකක් කථා කරානේ ඉතින් ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අයට Circuit හදන අයට කොටින්ට කියනවනම් ඉලෙක්ට්‍රොනික් උණ තියෙන අයට අවශ්‍යම දෙයක් තමයි Power supply (විචල්‍ය බල සැපයුම් ඒකකය) මේ වගේ එකක් කඩෙන් මිලදී ගන්න පුඑවන් ඒත් ඉතින් අපිටම එකක් හදා ගන්න පුඑවන්කම තියෙද්දි මොකටද කඩෙන් ගන්නෙ අනික අපිම හදා ගත්ත එකක් පාවිච්චිකරද්දි ඒකෙ පොඩි ගතියකුත් තියෙනවනේ අපි හදන්න යන්නෙ 1V - 15V අතර විවධ වෝල්ටීයතා ගන්න පුඑවන් Power supply Unit එකක් මේකෙ ගන්න පුඑවන් ධරාව උපරිම 1.5A යි....... මදිද මේක වැඩිකරගන්නත් පුඑවන් ඉවසලා ඉන්නකෝ ඊලග පෝස්ට් එකේදි ඒ ගැනත් කියල දෙන්නම්
අපි හදන්නෙ Linear regulated power supply එකක් මේ Circuit එකේ හදවත තමයි LM317 පෙනුමෙන් power Transistor එකක් වගෙයි හැබැයි මේක Regulater IC එකක් අග්‍ර හදුනාගන්නෙ මෙහෙමයි
පරිපතය උපරිම ධාරාව ගන්න කොට Regulater IC එක රත් වෙනව ඒ නිසා ටිකක් ලොකු Hit sink එකක් දාන්න වෙනව ඒවගේම අපි පාවිච්චි කරන Transfomer එක 2A ක් විතර ගන්න පුඑවන් 18V හෝ 20V ක එකක් උනොත් 1V - 15V අතර වෝල්ටීයතා ගන්න පුඑවන්

Subscribe to:
Posts (Atom)