ටෙක්නොලජි ගැන සිංහලින්

Total Pageviews

/
Powered by Blogger.

10A adjustable volt regulator
                   
කලින් Post එකේ Voltage Regulater  එකක් හැදුවනේ 1.5A මදිනේ කිව්ව වගේම  Voltage Regulater එක වැඩි කරගන්නයි යන්නෙ ටිකක් නෙවෙයි ගොඩක්ම වැඩි කරගන්නයි යන්නෙ 10A ක් ඇතිනේද මෙන්න Circuit එක පරිපථ සටහනේ තියෙන්නෙ 2N3055 Transsiter 4ක් තියෙනවා මම   2N3055 Transsiter 1ක් දාල තමයි හැදුවෙ test කරද්දි 8A ක් විතර ගත්ත  



    
                     
හදල බලන්න මෙන්න PCB එක මතක ඇතුව  2N3055 ට ලොකු Heat sink එකකුත් දාන්න

                                      


                   PCB Art එක මෙතනින් බාගත කරන්න http://www.mediafire.com/view/?lre1s34gx88io4i