PCB හදමු 02
අපි ගියපාර Post එකෙන් PCB artwork එකක් හදා ගන්නෙ කොහොමද කියල දැනගත්තනෙ අද අපි බලමු PCB එකේ ඉතිරි වැඩටික කොහොමද කරගන්නෙ කියල මේකට විවධ ක්‍රම තියෙනව Toner transfer ක්‍රමය තමයි අපි පාවිච්චි කරන්නෙ ගෙදරදි පහසුවෙන් ගුණාත්මකව PCB හදා ගන්න පුඑවන් ක්‍රමය තමයි Toner transfer ක්රමයමේකට මුලින්ම PCB artwork හදාගන්න ඕනෙ නැත්තන් PCB artwork එකක් internet එකෙනුත් පහසුවෙන් හොයා ගන්න පුඑවන්
මේ video එකේ ඉතිරි විස්තර තියෙනවා බලන්නකෝ
Subscribe to:
Posts (Atom)
